Welcome to Digital genaration !!!!
මම ඔයාලට දෙන්න යන දේ ගැන නම් අහල තියෙන අය ගොඩක් අඩු ඇති. මොකද මීට කලින් මම මේ system එක ගැන ලියවුන blog එකක් නම් දැකලම නෑ (මම නම් දැකලා තියෙනවා.මේක වෙන blog එකකින් ගත්තේ). අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ඔයත් මහන්සි උනාද? මම internet connection එකක් ගත්ත දවසේ ඉදන් එක එක දේවල් try කරා. ඒත් මට සාර්ථක ක්‍රම හම්බුනේ බොහොම ටිකයි. හම්බවුන ක්‍රමත් කරන්න ගියාම හරිම කම්මැලියි. ඒත් මේ ලඟදි මම හොයාගත්ත පට්ටම වැඩ කෑල්ලක්. මේකෙන් සල්ලි හොයන එක කිරි කජු වගේ. 100% මුදල් ලැබෙනවා. අපිට කරන්න කිසිම දෙයක් නෑ . නෑ කිව්වට අපිට එක දෙයක් කරන්න වෙනවා. ඒ තමයි පොඩි software එකක් බාගෙන ඉන්ටෙර්නෙට් එකට connect වෙලා ඉන්න එක. වෙන කරන්න කිසිම දෙයක් නෑ.
මේක කරන්නේ කොහොමද කියල මම
පිළිවෙලට කියල දෙන්නම්. මේකේ තියෙන ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් system
එක නිසාම මේක මුල්ම වතාවට active කරගන්න ටිකක් අමාරුයි. මම කියන විදියට කරොත් ඔයාට කිසි අව්ලක් වෙන එකක් නෑ .
1) මුලින්ම මේ link එකට ගිහින් ලියාපදිංචි වෙන්න. - Click here And Register
2) ලියාපදිංචි වුනාට පස්සේ
ඔයා ඔයාගේ phone number එක verify කරන්නම ඕන. එහෙම නොකළොත් නම් ඔයාට සතයක්
වත් ලැබෙන්නේ නම් නැහැ. ඔයාගේ phone number එක දීල එයාල එවන code එක ඒ
number එකටම forward කරන්න විතරයි තියෙන්නේ.
සාර්ථකව phone number එක verify කරට පස්සේ ඔයාගේ profile එකේ මෙහෙම පෙනේවි.
3) දැන් ඔයාට තියෙන්නේ
මේ site එකෙන් දෙන පොඩි software එක download කරගෙන install කරගන්න. 3mb
විතර පොඩි software එකක්. බය නැතුව install කරගන්න. virus මුකුත් නෑ.
මේකෙන් කොහොමද අපිට සල්ලි හම්බවෙන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කියල මම අන්තිමට
දාන්නම්.
පොඩ්ඩක් ඉවසල ඉන්න. දැන්ම සල්ලි හම්බවෙන්නේ නෑ :P තව පොඩි වැඩක් තියෙනවා කරන්න. ලේසියෙන් සල්ලි හම්බවෙන නිසා මේක start කරන එක නම් එච්චර ලේසියෙන් කරන්න මේගොල්ලෝ අපිට දෙන්නේ නෑ. phone number එක verify කරපු page එකේ screenshot එකකුයි ඔයාගේ ID එකේ photo එකකුයි මෙයාලට යවන්න වෙනවා. ID එක වෙනුවට ඔයාගේ Driving Licence එකේ හරි Passport එකේ හරි ඔයාගේ නම ගම විස්තර තියෙන කොටසත් එක්කම photo එකක් නැත්නම් scan image එකක් මෙයාලට යවන්න ඕන. (අපේ ID එකේ සිංහලෙන් තියෙන නිසා English වලින් ඔයාගේ විස්තර තියෙන ID එකක් යවන්න) එහෙම නොකලොත් අපිට සල්ලි හොයන්න දෙන්නේ නෑ. මොකද අපි වංචා කරයි කියල තමයි මෙයාල මේවා අපෙන් ඉල්ලන්නේ.
මේ ඉල්ලන දේවල් යවන්න ඕන මෙහෙමයි. ඔය මම කියපු screenshot එකයි ID එකේ photo එකයි මේ site එකට upload කරන්න(http://imgur.com). Upload උනාට පස්සේ ඒ පින්තුර වල URL එක අරගන්න. ඊට පස්සේ මේ photos වල පෙන්නලා දෙන විදියට කරන්න.
දැන් New Ticket කියන එකට යන්න. ඊට පස්සේ මේ වගේ window එකක් එයි.
දැන් ඔයාට තියෙන්නේ මම දෙන මේ ටික copy කරලා paste කරන්න.
Subject එකට මේක දාන්න.
" Activating the free thread "
Question එකට මේක දාන්න.
" I
am new to this site and I want to try how this system works. So I would
like to get the free thread. Here are the things you want to confirm my
account.
Here is the link to my ID.
(ඔයාගේ ID එක upload කරලා ගත්ත image URL එක මෙතන paste කරන්න.)
Here is the screenshot of my phone number verification
(ඔයාගේ phone number එක verify කරලා ගත්ත screenshot එකේ image URL එක මෙතන paste කරන්න.)
Please review these documents and give me the free thread. Please reply soon.
Thanks.
අමාරු හරිය දැන් ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ ඔය ticket එක send කරලා එයාලගෙන් reply එකක් එනකන් බලන් ඉන්නයි. දවසක් ඇතුලත ඒවි.
4) දැන් ඔයාට කරන්න තියෙන්නේ internet එකට connect වෙලා සොෆ්ට්වරේ එක on එකේ තියන්න විතරයි. ඒක minimize කරලා තියල ඔයාගේ ඕනෑම වැඩක් කරගන්න. ඔයාගේ ගිණුමට මුදල් එකතුවෙයි නිකන්ම. ඔයාට මුකුත් කරන්න දෙයක් නෑ. අසයි නේද? ඔව් පුදුමයි එත් ඇත්තයි. මේකෙන් දවසට $1 ගානේ මුකුත් නොකරම ගන්න පුළුවන්. Payza, Paypal, Credit Card Payments ඕනෑම විදියකට අපේ මුදල් ගෙන්න ගන්න පුළුවන්. Minimum payout එකක් නෑ. ඕනෑම ගානක් ගෙන්න ගන්න පුළුවන්. මම හැමදාම $1 ගානේ ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගත්ත මුදල් වල screenshots ටිකක් තමයි මේ.
මම දැන් කියන්නම්
කොහොමද අපි නිකන් ඉන්නවට අපිට ගෙවන්නේ කියල. සිද්දිය මෙකයි. ඔයාල මේ join
වෙන්නේ ලෝකෙන් 15 වෙනි ලොකුම computer network එකත් එක්ක. ඔයාල install
කරගන්න software එකෙන් ඔයාගේ computer එකත් මේ network එකේ කොටසක් බවට
පත්වෙනවා. මෙයාල අපේ computer එකේ අපි use කරන්නේ නැති processor speed එක
යොදාගන්නවා විවිද projects වලට calculations වලට. එකට අපේ computer එක
මෙයාලට දෙනවට තමයි අපිට ගෙවන්නේ. හොඳයි නේද? බයවෙන්න කිසි දෙයක් නෑ .
මේකෙන් අපේ computer එකට හානියක් වත් අපේ speed එක පොඩ්ඩක් වත් අඩු වීමක්
වත් සිද්ද වෙන්නේ නෑ.
හරියට active වෙනකන් Threads 0 කියල පෙන්නාවි. ඒ නිසා හරියට activate කරගන්න.එතකන් ඔයාට මුදල් ගෙවන්නේ නෑ. ඒ නිසා මම කියල තියෙන විදියට පිළිවෙලට කරලා ඔයාගේ account එක නියම විදියට activate කරගන්න.
අහා මගේ account එකේ මුදල් අඩු ඇයි කියල බැලුවද? ඒ මම දවස ගානේ මම හොයන මුදල මගේ payza ගිණුමට බැර කරන නිසා. :D
මම මේ කියල දුන්නේ මේ software එකෙන් දවසට $1ක්
විතරක් හොයන හැටි විතරයි. එත් ඔයාලට පුළුවන් ඊටත් වඩා වුනත් හොයන්න. Site
එකත් එක්ක ටික කාලයක් ඉන්නකොට ඔයාලටම තේරේවි ඒ කොහොමද කියල. ඔයාට ප්‍රශ්න තියෙනවනම් මට COMMENT එකක් එවන්න. මම පුළුවන් උදව්වක් කරන්නම්. එහෙනම් ජය වේවා!!!!!
15 comments:
mchn wde ela bt driving license akakt ne passsport akakt nene mata
dawasakata kocchara wela connect wela inna wenawada machan?
@naveen - matath ne ban..:D .. yaluwekge ekak edit karala yewwe.dannam account eka active wenna dawas 4 ,5 k yanawa ban
@dinuwan - wedi wela ne mcn.soft eke pennanawa dollar genarate wenawa ..$1 ok unama disconnect wenna.anika ekema inna oneth ne ban.oya dawasata 2 ,3 parakne api connect wenne.e welawa $1 ta hodatama athi
net farm work download wenne nane
ela ela okata ape ID akama edit karala yewwath hari neda nthnam banku pothaka mula pituwa yewwath hari athi neh
sinhala id eka daanna barida bn?
Machan,umba meken genna ganna salli ganne kohomada?card ekakin gannavada?
Anik problem eka thamai...ape ID net ekata dana eka danger neda?
tell me about tokens. wht is that?
meka dan hariyata gewanne ne machanla
DRIVING LICENCE AKAK HARI PASSPORT AKAK HARI NETHTHAM ME SITE AKE REGISTER WENNA BERIDA
mata kiyanna phone number aka dana ake screensot akak ganne kohomada kiyala
thawakalikawa pay out karana eka nawattala thiyenne.
pay out karana eka thawakalikawa nawattala thiyenne mokada?
wayasa 18 wediwenna oneda acc eka hadanna
meka den scam
Post a Comment
Don't forget to comment.I need your ideas and improve my fortitude.you can comment using anonymous or facebook.